Upcoming Events

සමාජ භීතිකාවෙන් ඔබ්බට…..
ඔබ සමාජයේ විවිධ අවස්ථාවන් මග හරිනවද ?
පිරිසක් ඉදිරියට යාමේදී ,
* අධික දහඩිය දැමීම
* පපුව වේගයෙන් ගැසීම
* අතපය වෙව්ලීම
* පපුව තද වීම
* වචන අමතක වීම
වැනි අපහසුතාවන්ට පත් වෙනවද ?
එසේ නම් ඔබට සහය වීමට අප සූදානම් ….
මේ මහගු අවස්තාව මග හැර ගන්න එපා.
මෙහෙයවීම -: විශේෂඥ මනෝ වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්රවීණ මනෝ උපදේශකවරුන් විසිනි. දිනය -: 2025.03.15
වේලාව -: ප.ව 2.00 සිට ප.ව 4.00
ස්ථානය-: දම්රිවි පදනම, කොළඹ 05.
ගැටළුවෙන් මිදීමට අවශ්ය ඕනෑම අයෙකු සඳහා මෙම ප්රතිකාරාත්මක වැඩසටහන සඳහා සහභාගී විය හැකිය වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන ඔබ නම, වයස පහත Whatsapp අංකයට යොමු කරන්න.
0762696884 අමතන්න -: 0762696884
0777888322

සූත්‍ර සාකච්ඡාව නැවතත් ඔබ හමුවට…
දම්රිවි පදනමේ නිර්මාතෘ/ සභාපති සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහත්මා විසින් මෙහෙය වනු ලබන සූත්‍ර සාකච්ඡාව නැවතත් ඔබ හමුවට…
දිනය -: 2025 පෙබරවාරි 22
වේලාව -: ප.ව 4.00 – 5.30
ස්ථානය -: දම්රිවි පදනම
51/A, ඉසිපතන මාවත
හැව්ලොක්ටවුන්,
කොළඹ 05

බෞද්ධ දර්ශනානුගත උපදේශන හා මනෝප්‍රතිකාර පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව

පාලි පාඨමාලා අදියර 01

Dhamma Sermon – Alawwe Anomadassi Thero

ධර්ම දේශනාව – 30/06/2024

සූත්‍ර සාකච්ඡාව – 22/06/2024

Counselling Internship – 2024

සූත්‍ර සාකච්ඡාව
Recent Events

සමාජ භීතිකාවෙන් ඔබ්බට…..
ඔබ සමාජයේ විවිධ අවස්ථාවන් මග හරිනවද ?පිරිසක් ඉදිරියට යාමේදී ,* අධික දහඩිය දැමීම* පපුව වේගයෙන් ගැසීම* අතපය වෙව්ලීම* පපුව තද වීම* වචන අමතක වීමවැනි අපහසුතාවන්ට

සූත්‍ර සාකච්ඡාව නැවතත් ඔබ හමුවට…
දම්රිවි පදනමේ නිර්මාතෘ/ සභාපති සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහත්මා විසින් මෙහෙය වනු ලබන සූත්‍ර සාකච්ඡාව නැවතත් ඔබ හමුවට… දිනය -: 2025 පෙබරවාරි 22 වේලාව -:

Diploma In Psychological Counseling with Buddhist Insights -2025
බෞද්ධ දර්ශනය සමඟ මනෝ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් අනගි අවස්ථාවක් දම්රිවි පදනම විසින් මෙහෙයවනු ලබන බෞද්ධ දර්ශනානුගත උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2025-2026 වර්ෂය සදහා

බෞද්ධ දර්ශනානුගත උපදේශන හා මනෝප්‍රතිකාර පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව
අපගේ විශේෂත්වය * බෞද්ධ මනෝ උපදේශනයේ පුරෝගාමි ආයතනයක් වන දමිරිවි පදනම උපදේශන ඩිප්ලෝමා 23වන කණ්ඩායම * NVQ 5 යටතේ පාඨමාලාව මෙහෙයවීම * පලපුරුදූ දේශක මඩුල්ලකින්