බෞද්ධ දර්ශනානුගත උපදේශන හා මනෝප්‍රතිකාර පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව

අපගේ විශේෂත්වය
* බෞද්ධ මනෝ උපදේශනයේ පුරෝගාමි ආයතනයක් වන දමිරිවි පදනම උපදේශන ඩිප්ලෝමා 23වන කණ්ඩායම
* NVQ 5 යටතේ පාඨමාලාව මෙහෙයවීම
* පලපුරුදූ දේශක මඩුල්ලකින් සමන්විත වීම.
* විශේෂඥ මනෝ වෛද්‍ය, බෞද්ධ අධ්‍යන මහාචාර්ය වරුන්,ප්‍රවින මනෝ උපදේශකවරු
* බෞද්ධ දර්ශනය පදනම් කරගෙන දේශිය හා බටහිර උපදේශන න්‍යායන්
* ප්‍රයෝගික ක්‍රියාකාරකම් සහිත විම.
* සීමාවාසික පුහුණුව ආයතනය තුලදීම ගත හැකිවීම.