Upcoming Events
Diploma In psychological counselling with Buddhist Insights
බෞද්ධ දර්ශනානුගත මනෝ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2026 🧠☸️
සාර්ථක 24 වන කණ්ඩායම
NVQ Level 5 + Buddhist Insights 🎓
පාඨමාලා අධ්‍යක්ෂ
සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න 👨🏫✨
පාඨමාලාව මෙහෙයවීම
විශේෂඥ මනෝ වෛද්‍යවරුන් 👩⚕️👨⚕️, මනෝ විද්‍යාඥයන් 🧠, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශවරුන් 🤝, බෞද්ධ අධ්‍යයන විද්වතුන් 📚☸️
සායනික පුහුණුව
ආයතනය තුළම, විශේෂඥ මනෝ වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ 🏥✅
මෙම පාඨමාලාවෙන්
* වෘත්තීය මනෝ උපදේශකවරයකු වීමේ මුලික අඩිතාලම 🧱
* ඔබ නියැලෙන වෘත්තීය භාවය ඉහළ නංවා ගැනීම 📈
* ඔබගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය 🌱
පාඨමාලා ගාස්තුව රු 90,000 💰
* වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ✔️
* පාඨමාලා කාලය වසරක් 🗓️
* සෙනසුරාදා පෙ.ව 8.30 – ප.ව 3.30 ⏰
* සිංහල මාධ්‍ය 🗣️
ආරම්භය ජනවාරි 31 🚀
(ආසන සීමිතයි) ⚠️
විමසීම් 📞
077 755 7699
077 788 8322
📝 අයදුම් කිරීමේ අවසන් දිනය
📅 ජනවාරි 20 වන දිනට පෙර අයදුම් කරන්න ⏳
🎓 අවම සුදුසුකම්
* අ.පො.ස උ.පෙළ (A/L) ✔️
🌐 නිල වෙබ් අඩවිය
👉 www.damrivi.lk
📧 E-mail
👉 damrivicourse@gamail.com
Creative Arts Therapies Workshop for Counsellors
Creative Arts Therapy භාවිතයෙන් ඔබේ උපදේශන ක්‍රියාවලිය වැඩිදියුණු කර ගන්න එකතු වන්න…. 😊
📅 දිනය: 2025 දෙසැම්බර් 21
🕘 පෙ.ව. 9.00 – ප.ව.3.30
📍 ස්ථානය: දම්රිවි පදනම, කොළඹ 05.
🎓 සහභාගීත්වය පිළිබඳ සහතිකයක් පිරිනමනු ලැබේ.
👉 ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 දෙසැම්බර් 17
👉 ලියාපදිංචි වීමට පහත බැංකු ගිණුම වෙත මුදල් බැර කොට ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.
⭕ අයකිරිම : රුපියල් 3,500.00
👉 ගිණුම් තොරතුරු :
දම්රිවි පදනම
සම්පත් බැංකුව
තිඹිරිගස්යාය
003460000458

සමාජ භීතිකාවෙන් ඔබ්බට…..
ඔබ සමාජයේ විවිධ අවස්ථාවන් මග හරිනවද ?
පිරිසක් ඉදිරියට යාමේදී ,
* අධික දහඩිය දැමීම
* පපුව වේගයෙන් ගැසීම
* අතපය වෙව්ලීම
* පපුව තද වීම
* වචන අමතක වීම
වැනි අපහසුතාවන්ට පත් වෙනවද ? ![]()
එසේ නම් ඔබට සහය වීමට අප සූදානම් …. ![]()
මේ මහගු අවස්තාව මග හැර ගන්න එපා. ![]()
මෙහෙයවීම -: විශේෂඥ මනෝ වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්රවීණ මනෝ උපදේශකවරුන් විසිනි.
දිනය -: 2025.03.15
වේලාව -: ප.ව 2.00 සිට ප.ව 4.00
ස්ථානය-: දම්රිවි පදනම, කොළඹ 05.
ගැටළුවෙන් මිදීමට අවශ්ය ඕනෑම අයෙකු සඳහා මෙම ප්රතිකාරාත්මක වැඩසටහන සඳහා සහභාගී විය හැකිය වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන ඔබ නම, වයස පහත Whatsapp අංකයට යොමු කරන්න.
0762696884
අමතන්න -: 0762696884
0777888322

සූත්‍ර සාකච්ඡාව නැවතත් ඔබ හමුවට…
දම්රිවි පදනමේ නිර්මාතෘ/ සභාපති සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහත්මා විසින් මෙහෙය වනු ලබන සූත්‍ර සාකච්ඡාව නැවතත් ඔබ හමුවට…
දිනය -: 2025 පෙබරවාරි 22
වේලාව -: ප.ව 4.00 – 5.30
ස්ථානය -: දම්රිවි පදනම
51/A, ඉසිපතන මාවත
හැව්ලොක්ටවුන්,
කොළඹ 05

බෞද්ධ දර්ශනානුගත උපදේශන හා මනෝප්‍රතිකාර පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව

පාලි පාඨමාලා අදියර 01

Dhamma Sermon – Alawwe Anomadassi Thero

ධර්ම දේශනාව – 30/06/2024
Recent Events
Diploma In psychological counselling with Buddhist Insights
බෞද්ධ දර්ශනානුගත මනෝ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2026 🧠☸️ සාර්ථක 24 වන කණ්ඩායම NVQ Level 5 + Buddhist Insights 🎓 පාඨමාලා අධ්‍යක්ෂ සම්මානිත මහාචාර්ය අසංග
Creative Arts Therapies Workshop for Counsellors
Creative Arts Therapy භාවිතයෙන් ඔබේ උපදේශන ක්‍රියාවලිය වැඩිදියුණු කර ගන්න එකතු වන්න…. 😊 📅 දිනය: 2025 දෙසැම්බර් 21 🕘 පෙ.ව. 9.00 – ප.ව.3.30 📍 ස්ථානය:

