Diploma In Psychological Counseling with Buddhist Insights -2025

බෞද්ධ දර්ශනය සමඟ මනෝ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් අනගි අවස්ථාවක් 🎊
දම්රිවි පදනම විසින් මෙහෙයවනු ලබන බෞද්ධ දර්ශනානුගත උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2025-2026 වර්ෂය සදහා (23 වන කණ්ඩායම සදහා) නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා. 🥳
ප්රවීණ විශේෂඥ මනෝ වෛද්යවරුන් , මනෝ උපදේශකවරුන් සහ බෞද්ධ අධ්යයන විද්වතුන්ගේ මෙහෙයවීම සමග සුවිශේෂී ප්රායෝගික අධ්යයනයන්ගෙන් සමන්විත NVQ Level 5 නිපුණතා සහතිකය සමගින් මෙම පාඨමාලාව ඔබටත් හැදෑරිමට දැන් අවස්ථාව ඇත.
👉🏻පාඨමාලා කාලය :- වසරයි
👉🏻පාඨමාලා ගාස්තු :- රු.80,000 (වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත)
🗓සෙනසුරාදා පෙ.ව. 8:30 සිට ප.ව 3:30 දක්වා
ආරම්භය 2025 මාර්තු 01
(සීමිත බදවාගැනීම් බැවින් පෙබරවාරි 20 වන දිනට ප්රථම අයදුම් කරන්න)✅
විමසීම්
📲011 250 4431
📲077 788 8322
📲077 755 7699 (WhatsApp)