Diploma In psychological counselling with Buddhist Insights

බෞද්ධ දර්ශනානුගත මනෝ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2026 🧠☸️

සාර්ථක 24 වන කණ්ඩායම
NVQ Level 5 + Buddhist Insights 🎓

පාඨමාලා අධ්‍යක්ෂ
සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න 👨‍🏫✨

පාඨමාලාව මෙහෙයවීම
විශේෂඥ මනෝ වෛද්‍යවරුන් 👩‍⚕️👨‍⚕️, මනෝ විද්‍යාඥයන් 🧠, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශවරුන් 🤝, බෞද්ධ අධ්‍යයන විද්වතුන් 📚☸️

සායනික පුහුණුව
ආයතනය තුළම, විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ 🏥✅

මෙම පාඨමාලාවෙන්
* වෘත්තීය මනෝ උපදේශකවරයකු වීමේ මුලික අඩිතාලම 🧱
* ඔබ නියැලෙන වෘත්තීය භාවය ඉහළ නංවා ගැනීම 📈
* ඔබගේ දැනුම, ආකල්ප හා කුසලතා වර්ධනය 🌱

පාඨමාලා ගාස්තුව රු 90,000 💰
* වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ✔️
* පාඨමාලා කාලය වසරක් 🗓️
* සෙනසුරාදා පෙ.ව 8.30 – ප.ව 3.30 ⏰
* සිංහල මාධ්‍ය 🗣️

ආරම්භය ජනවාරි 31 🚀
(ආසන සීමිතයි) ⚠️

විමසීම් 📞
077 755 7699
077 788 8322

📝 අයදුම් කිරීමේ අවසන් දිනය
📅 ජනවාරි 20 වන දිනට පෙර අයදුම් කරන්න ⏳

🎓 අවම සුදුසුකම්
* අ.පො.ස උ.පෙළ (A/L) ✔️

🌐 නිල වෙබ් අඩවිය
👉 www.damrivi.lk

📧 E-mail
👉 damrivicourse@gamail.com