Creative Arts Therapies Workshop for Counsellors

Creative Arts Therapy භාවිතයෙන් ඔබේ උපදේශන ක්‍රියාවලිය වැඩිදියුණු කර ගන්න එකතු වන්න…. 😊

📅 දිනය: 2025 දෙසැම්බර් 21
🕘 පෙ.ව. 9.00 – ප.ව.3.30
📍 ස්ථානය: දම්රිවි පදනම, කොළඹ 05.
🎓 සහභාගීත්වය පිළිබඳ සහතිකයක් පිරිනමනු ලැබේ.
👉 ලියාපදිංචි වීමේ අවසන් දිනය 2025 දෙසැම්බර් 17
👉 ලියාපදිංචි වීමට පහත බැංකු ගිණුම වෙත මුදල් බැර කොට ඔබේ ආසනය අදම වෙන් කරවා ගන්න.
⭕ අයකිරිම : රුපියල් 3,500.00
👉 ගිණුම් තොරතුරු :

දම්රිවි පදනම
සම්පත් බැංකුව
තිඹිරිගස්යාය
003460000458