Diploma In Psychological Counseling with Buddhist Insights -2025

බෞද්ධ දර්ශනය සමඟ මනෝ උපදේශන ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් අනගි අවස්ථාවක් දම්රිවි පදනම විසින් මෙහෙයවනු ලබන බෞද්ධ දර්ශනානුගත උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ 2025-2026 වර්ෂය සදහා (23 වන කණ්ඩායම සදහා) නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා. ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍යවරුන් , මනෝ උපදේශකවරුන් සහ බෞද්ධ අධ්‍යයන විද්වතුන්ගේ මෙහෙයවීම සමග සුවිශේෂී ප්‍රායෝගික අධ්‍යයනයන්ගෙන් සමන්විත NVQ Level 5 නිපුණතා […]