සූත්‍ර සාකච්ඡාව නැවතත් ඔබ හමුවට…

දම්රිවි පදනමේ නිර්මාතෘ/ සභාපති සම්මානිත මහාචාර්ය අසංග තිලකරත්න මහත්මා විසින් මෙහෙය වනු ලබන සූත්‍ර සාකච්ඡාව නැවතත් ඔබ හමුවට… දිනය -: 2025 පෙබරවාරි 22 වේලාව -: ප.ව 4.00 – 5.30 ස්ථානය -: දම්රිවි පදනම 51/A, ඉසිපතන මාවත හැව්ලොක්ටවුන්, කොළඹ 05

ධර්ම දේශනාව

අලව්වේ අනෝමදස්සී ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනය