සමාජ භීතිකාවෙන් ඔබ්බට…..

ඔබ සමාජයේ විවිධ අවස්ථාවන් මග හරිනවද ?
පිරිසක් ඉදිරියට යාමේදී ,
* අධික දහඩිය දැමීම
* පපුව වේගයෙන් ගැසීම
* අතපය වෙව්ලීම
* පපුව තද වීම
* වචන අමතක වීම
වැනි අපහසුතාවන්ට පත් වෙනවද ? 😔

එසේ නම් ඔබට සහය වීමට අප සූදානම් …. 🤝

මේ මහගු අවස්තාව මග හැර ගන්න එපා. 🧏

මෙහෙයවීම -: විශේෂඥ මනෝ වෛද්යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්රවීණ මනෝ උපදේශකවරුන් විසිනි.

📅 දිනය -: 2025.03.15
⌚ වේලාව -: ප.ව 2.00 සිට ප.ව 4.00
ස්ථානය-: දම්රිවි පදනම, කොළඹ 05.

ගැටළුවෙන් මිදීමට අවශ්ය ඕනෑම අයෙකු සඳහා මෙම ප්රතිකාරාත්මක වැඩසටහන සඳහා සහභාගී විය හැකිය වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන ඔබ නම, වයස පහත Whatsapp අංකයට යොමු කරන්න.

0762696884

☎️ අමතන්න -: 0762696884
0777888322